ඉතාලිය මුහුණ දෙමින් සිටින මූල්‍ය අර්බුදය පියවා ගැනීමේ අරමුණින් ඉදිරිපත් නොකරන නව මූල්‍ය පාලන පනත ඉතාලි සෙනෙට් මණ්ඩාලය විසින් අද (11) සාකච්ඡාවට ගැනීමට තිබේ.
මේ නව පනත ඉලක්ක කරන්නේ 2014 දී ඉතාලි අයවැය හිගය පියවා ගැනීම සදහා එම ක්‍රියාමාර්ගය ගැනීමටය. ඒ අනුව වැට් බද්ද 20% සිට 21% දක්වා ඉහළ තැබීමටත් බලශක්ති ක්ෂේත්‍රයට නව බද්දක් හදුන්වාදීමටත් බදු සහන කපාගැනීමටත් යෝජිතය.
පක්ෂයේ අගහරුවාදා පාර්ලිමේන්තුවේදී මෙම පනත සම්මත කර ගැනීමට යාමේදී තම ආණ්ඩුවේ බහුතරය අහිමිකර ගැනීමට සිදු වූ ඉතාලි අගමැති බර්ලුස්කෝනි මන්ත්‍රී මණ්ඩල දෙකෙන්ම පනත සම්මත කිරීමෙන් පසු තමන් ඉල්ලා අස්වන බව පවසා ඇත.
5









