වරායට සේවකයන් 2000ක අතිරික්තයක් – විගණකාධිපති කියයි

 

වරාය අධිකාරියට නියමිත සේවක සංඛ්‍යාව ඉක්මවා 2000 ක සේවකයින් ප්‍රමාණයක් සේවයේ නිරත වන බව විගණකාධිපති වාර්තාව හෙළිකර සිටී.

මේ හේතුවෙන් වාර්ෂිකව වැටුප් සදහා අධික වැයබරක් දැරීමට සිදුවීම හේතුවෙන් වරාය පාඩුලබන බව කියා සිටින එම වාර්තාව මෙපමණ වැඩි සේවක පිරිසක් සිටියදී පවා පසුගිය වසර 02ක කාලය තුළ 500 කට වැඩි ප්‍රමාණයක් සේවයට බදවා ගෙන ඇති බව පෙන්වා දෙයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්