නැගෙනහිර තුර්කියේ භූමිකම්පාවෙන් දහස් ගණනක් මරුට

 

නැගෙනහිර තුර්කියේ ඊයේ (23) සිදු වූ භූමිකම්පාවකින් 200ක් මියගොස් 800ක් පමණ අතුරුදහන්ව ඇතැයි එරට ආරංචිමාර්ග කියයි.

රිච්ටර් මාපකයේ 7.2ක් වූ මේ භූමිකම්පාවේ අපකේන්ද්‍රය කිලෝමීටර 20ක් ගැඹුරින් හටගත් බව වාර්තා වේ. තුර්කියේ වෑන් ප්‍රදේශයේ සත් මහල් ගොඩනැගිල්ලක් ඇතුළු ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩා වැටී ඇති අතර  දස දහස් ගණනින් ජනයා අවතැන් වී ඇති බව වාර්තා වේ.

මීට පෙර 1999 වර්ෂයේ ඇතිවු භු කම්පනයෙන් 20,000 පමන ජනතාවක් අවතැන් වී තිබිනි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්