වියානා සුදුසුයි බැග්බෑඩ් නුසුදුසුයි

නවතම ගෝලීය සමීක්ෂණයකින් ලෝකයේ වාසය කිරීමට සුදුසුම නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියානා නගරය ලෙස නම් කර ඇත.

එම තෝරා ගැනීමට පදනම්කර තිබෙන්නේ ලෝකයේ රටවල් අතරින් සුපිරි යටිතල පහසුකම්, ආරක්ෂා සහිත මං මාවත් සහ යහපත් මහජන සෞඛ්‍ය සේවාවන් යන කරුණු වලින් ඉතා ඉහළින්ම ඇති නගරය ලෙසය.

මේ අතර වාසය කිරීමට නුසුදුසුම නගරය ලෙස ඉරාකයේ බැග්බෑඩ් නගරය ලෙස නම් කරඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්