හිටපු ලිබියානු නායක මුඅම්මර් ගඩාෆි මියගොස් තිබේ. අද දින සර්ට්ස් වලදී ඔහු අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මියගොස් තිබේ.
1942 ජුනි මස 7වැනිදා උපත ලද ගඩාෆි ලිබියාවේ ජනාධිපති ලෙස 1969 දී හමුදා කැරැල්ලකින් බලය අල්වාගත් අතර මේ දක්වා ලිබියාව පාලනය කලේය.
නේටෝ හමුදා ප්‍රහාරයකින් අත්අඩංගුවට ගෙන මියයනවිට අරාබියේ වැඩිම කලක් පාලනය කල නායකයා බවට ඉතිහාස ගතවිය.


7









