දහස් ගණනක් අවතැන් කරමින් සිදුවූ තුර්කි භූ චලනයෙන් පැය 48කට පසු සුන්බුන් අතර සිර වී සිටි සති දෙකක් වයසැති දැරියක බේරාගැනීමට සහන සේවකයෝ සමත්වුහ.
ඊට විනාඩි කිහිපයකට පසු සුන්බුන් අතර සිර වී සිටි ඇයගේ මව සහ මිත්තණිය ද බේරා ගැනිමට සහන සේවකයින්ට හැකි වී තිබේ.
ඒ අතර තුර්කි භූ චලනයෙන් මියගිය පිරිස 459දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 1,352කු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
11









