උණුසුම් පුවත්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීරණය පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත සම්බන්ධය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ඉදිරියේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

අද දවසේ කාටුනය