හේමා ප්‍රේමදාස පදිංචිව සිටි මන්දිරයට මොකද වුණේ?

හේමා ප්‍රේමදාස පදිංචිව සිටි මන්දිරයට මොකද වුණේ?

හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් වෙත ලබා දී තිබූ අසීමිත වරප්‍රසාද ඉවත් කිරීමේ ක්‍රියාවලිය යටතේ හේමා ප්‍රේමදාස රැඳී සිටි මලලසේකර මාවතේ අංක 80 දරන නිවස ආපසු බාර දෙනු ලැබීය.

එම මන්දිරය ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයට අනුබද්ධ ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් කාර්යාලය ලෙස ඊයේ (20) සිට වැඩ ආරම්භ කරනු ලැබීය. ඒ පිළිබඳව දෙරණ රූපවාහිනී පුවතක් පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn