සජිත්, රනිල්, රාජපක්ෂලා බිලමල්ගේ එක පහරින් බිම…

සජිත්, රනිල්, රාජපක්ෂලා බිලමල්ගේ එක පහරින් බිම…

බංකොලොත් කර තිබූ රට ගොඩගනිමින් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ග මේ වනවිටත් සුවිශේෂී ජයග්‍රහණ ලබමින් ඇති අතර සාමාන්‍ය පවුල්වලින් පැමිණි වත්මන් ආණ්ඩුවේ ජනතාවාදී ප්‍රතිඵල පිළිගැනීමට තරම් විපක්ෂය නිහතමානී නොවන බව ඇමති බිමල් රත්නායක පෙන්වාදෙයි.

රනිල් වික්‍රමසිංහ යටතේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව 2024 සැප්තැම්බර් මස ගිවිසුම් අත්සන් කළ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එම වසරේ අගෝස්තු 21 වෙනි දින එළි දැක්වූ බව හෙළි කළේය. එම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරමින් විවේක නොගෙන ලාංකික සමාජය ඉදිරිපිම්මක් සඳහා ගෙනයන බව සභානායක බිමල් රත්නායක අවධාරණය කළේය.

වියට්නාමය සහ ස්විට්සර්ලන්තය යන රටවල් දෙක මූලික ක්ෂේත්‍ර 10ක් කෙරහි අනුගමණය කරන ක්‍රියාමාර්ග සහ ජාතික ජන බලවේග ආණ්ඩුව එම ක්ෂේත්‍රවලදී ක්‍රියාකරණ ආකාරය සන්සන්ධනාත්මකව කරුණු දැක්වීය.

අද (20) පාර්ලිමේන්තුවේදී ඇමති බිමල් රත්නායක කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn