බුදු පුත් පාමුල පිදු හද මල්…

බුදු පුත් පාමුල පිදු හද මල්…

රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අති පූජ්‍ය ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියන් උපාධි ප්‍රධානෝත්සවකදී කළ ක්‍රියාවක් පිළිබඳව සුවිශේෂී ඇගයීම් කෙරෙමින් පවතී.

තරුෂා හේවාපතිරණ ශිෂ්‍යාව ආබාධිත තරුණියක් ලෙසින් දිරියෙන් නැගී සිටිමින් එම විශ්ව විද්‍යාලයෙන් උපාධියක් හිමි කර ගත්තාය. තම උපාධි සහතිකය ලබා ගැනීමට වේදිකාවට පැමිණෙන අවස්ථාවේ කිසිවෙකු නොසිතූ ආකාරයෙන් කුලපති ආචාර්ය අකුරටියේ නන්ද හිමියන් නැගී සිටිමින් ඇයට උපාධි සහතිකය ප්‍රදානය කළහ.

එම අවස්ථාව අලළා සැකසූ සිරස පුවත පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn