මෛත්‍රී ගුණරත්ත, මොහොමඩ් ෆසාල් සහ සරත් එන් ද සිල්වා – මේ අය ගැන මොකද හිතන්නේ?

මෛත්‍රී ගුණරත්ත, මොහොමඩ් ෆසාල් සහ සරත් එන් ද සිල්වා – මේ අය ගැන මොකද හිතන්නේ?

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වෙනි සංවත්සරය මෙරටදී පැවැත්වීමට ආසන්නව තිබියදී බෞද්ධ විරෝධී ප්‍රචාර රැසක් සංවිධානාත්මකව දියත් කරමින් තිබේ.

මෙම ප්‍රචාර මෙහෙයවන එක් පුද්ගලයෙකු මොහොමඩ් ෆසාල් බව හඳුනා ගෙන ඇත. ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් සමඟ එක් වී එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අයෙකි. මේ අතර, හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් ද සිල්වා, බලංගොඩ කස්සප ඇතුළු පිරිසක් පසුගිය දිනවල ගෙන ගිය අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආවරණය ලබා දීමට ඉදිරිපත් විය.

මෛත්‍රී ගුණරත්න ෆ්‍රී ලෝයර්ස් නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් රනිල් වික්‍රමසිංහ චූදිතයෙකු වී සිටින අධිකරණ ක්‍රියාමාර්ගවලට එරෙහිව විවිධ ප්‍රචාර ගෙන ගිය අයෙකි. මොවුන් එක් වී බෞද්ධ විරෝධී ප්‍රචාරවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධකම් පවත්වන බව පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn