පසුගිය වසරේ නොවැම්බර් මාසය අවසානයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් විශාල ආපදාවකට ලක් වූ මහනුවර නගරයේ බහුවිධ ප්‍රවාහන පර්යන්තය වේගයෙන් ඉදි කරමින් පවතී.
වත්මන් ආණ්ඩුව රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිවක් නොකරන බව විපක්ෂයේ සියළුම කල්ලි කණ්ඩායම් ප්‍රචාරය කරමින් සිටියදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් තොරතුරු සොයා බලමින් වාර්තා කරමින් සිටිති. එසේ වාර්තා කළ එක් වීඩියෝවක් පහත දැක්වේ.
Views: 12









