උණුසුම් පුවත්

අනෝජන් වෙනුවෙන් ෆයිසර්, උපුල් සවුදි අරාබියට

සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම විසින් ඊයේ (23) නිල වශයෙන් ආරම්භ කර තිබේ. ජනාධිපති අනුර දිසානායකගේ සහ විදේශ ඇමැති...

Read more

අද දවසේ කාටුනය