අභියාචනාධිකරණයට නව විනිසුරු දෙදෙනෙකු ජනපති නිර්දේශ කරයි…

අභියාචනාධිකරණයට නව විනිසුරු දෙදෙනෙකු ජනපති නිර්දේශ කරයි…

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධුර සඳහා මේ වනවිට මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකර රත්න යන දෙදෙනා ජනාධිපති අනුර දිසානායක විසින් නිර්දේශ කර තිබේ.

මෙම නිර්දේශය අද (22) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති අතර එහි අනුමැතිය ලැබීමෙන් පසුව උසස්වීම් බලාත්මක කෙර්.

Facebook
Twitter
LinkedIn