මේ වනවිට ලෝකයම බලපා ඇති කාලගුණ විපර්යාසවලට ප්‍රධාන හේතුව වී ඇති මහා සාගරයේ දියවැල් ප්‍රවාහය සහ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න කරුණු රැසක් සරළව විග්‍රහ කර තිබේ.
මේ වනවිට ලංකාවටද එල්ල වී තිබෙන දරුණු නියඟය 1905න් පසුව ඇති වූ බරපතළම කාලගුණ ව්‍යසනය බව මහාචාර්යවරයා වැඩි දුරටත් පැහැදිලි කර දී ඇත. මහාචාර්යවරයාගේ විග්‍රහය පහතින්.
Views: 3










