ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (13) පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර ඩුබායි හිදී මෙම තරගය පැවැත්වේ.
මේ වනවිට තරගයේ කාසියේ වාසිය උරගා බලා ඇති අතර එය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.
29










