උණුසුම් පුවත්

මහා නායක හිමිවරුන්ගේ ලිපිය ගැන ව්‍යාජ අර්ථකථන

මහා නායක හිමිවරුන් පසුගිය ජූලි 31 වෙනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් සුන්බුන් විපක්ෂය ව්‍යාජ ප්‍රචාර රැසක් ගෙන යමින් සිටී. එම ලිපිය ලැබීමෙන් පසුව, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

Read more

අද දවසේ කාටුනය