ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොකිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේම ගෑස් අලෙවි කටයුතු සිදුවන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
8
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable