ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදොස්කරන්නැයි ඉල්ලූ කබ්රාල්ගේ පෙත්සමේ තීන්දුව හෙට

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදොස්කරන්නැයි ඉල්ලූ කබ්රාල්ගේ පෙත්සමේ තීන්දුව හෙට

තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු නොකර, ග්‍රීක බැදුම්කර නඩුවෙන්, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාල නියෝගය, කොළඹ ත්‍රීපද්ගල මහාධිකරණය, හෙට (05) දිනයේ දී ලබා දීමට නියමිත ය.

ග්‍රීක බැදුම්කරවල ආයෝජනය කිරීමෙන් රුපියල් බිලියන 1.8ක අලාභයක් රජයට සිදු කර ඇති බවට, අජිත් නිවාඩ් කබ්රාල්ට චෝදනා එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn