සර්පයන් පිළිබඳ විශේෂඥයන් හා පරිසරවේදීන්ගේද සහභාගිත්වයෙන් ලොව ප්‍රථම සර්පයන් පිළිබඳ සමුළුව මහනුවරදී ආරම්භ වී තිබේ.
විදෙස් විද්වතුන් 315 දෙනෙකු ඇතුළු රටවල් 43 නියෝජිතයන් 500ක් පමණ මේ සඳහාද ඊට ඇතුලත්ව සිටිති.
පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැදිගේ ප්‍රදානත්වයෙන් මහනුවර දී ආරම්භ කළ සර්පයන් පිළිබඳ සමුළුව අනිද්දායින් (05) අවසන් වීමට නියමිතය.
ලොව පුරා සර්ප වර්ග 12,500ක් පමණ සිටියද සුවිශේෂි සර්ප වර්ග ඇත්තේ 4000ක් පමණක් බව ලෝක සර්ප සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය නිමල් ඩී රත්නායක මෙහිදි අනාවරණය කර සිටියේය.
ලොව සර්පයන් සම්බන්ධයෙන් පරීක්ෂණ, නව සොයා ගැනීම්, විෂ ඇති සහ විෂ නැති සර්ප විශේෂ ඇතුලු මාතෘකා රැසක් පිළිබඳ මෙහිදි සාකච්ඡා මෙහිදී සාකච්ඡාවට භාජනය කරනු ලැබේ.














95









