අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ලේස පෙනී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ නියෝග නොතකා අධිකරණය මගහිරිමින් සැඟවී සිටියේය.
ඒ හිමියන් සැඟව සිට ඇත්තේ කළුතර ප්‍රදේශයේ පිහිටි තීනියාවල පාලිත හිමියන්ට අයත් ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදී බව වැඩිදුරටත් සඳහන් වේ.
61









