ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරයට

ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරයට

අධිකරණය මගහරිමින් සැඟව සිටියදී ඊයේ (03) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අභියාචනාධිකරණයට අමතරව මහාධිකරණයටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ (03) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් අද (04) මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්