Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
මෙරට මත්ද්‍රව්‍ය ප්‍රධානම පෙළේ මත්දුව්‍ය වාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සහ තවත් පාතාල නායකයින් දෙදෙනෙකු අද (14) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ. ශිරාන් බාසික් නමැති පුද්ගලයා මෑතකදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.
Read more