මගී ප්‍රවාහන සේවයේ ගුණාත්මක පරිවර්තනයක් සිදු කිරීමට මෙට්‍රෝ බස් රථ සේවාව හඳුන්වා දීමට එරෙහිව බස් ගැමුණුගේ සහ අධිකරණ පද්ධතියේ ගොඩ ගැසී ඇති නඩු ලක්ෂ 11ක් පමණ විසඳීම වෙනුවෙන් යෝජනා කර තිබෙන සමස්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියගේ හැසිරීම සමාන වී තිබේ.
රජීව් අමරසූරිය ඊයේ (13) මාධ්‍ය හමුවේ ඔහු කළ ප්‍රකාශයෙන් මේ බව තහවුරු විය. එම ප්‍රකාශය පහතින් දැක්වේ.
1,809









