මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්වී දියත් කළ කුමන්ත්‍රණයකින් 2018 ඔක්තෝබර් මාසයේ දී පිහිටුවා ලද ආණ්ඩුව යටතේ රාජපක්ෂලා ඍජුව සම්බන්ධ අපරාධ නඩු රැසක් යට ගසනු ලැබීය.
2018 නොවැම්බර් 23 දින එවකට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කරුණු සහිතව එම නඩු පිළිබඳව හෙළි කර තිබිණි. එම හැන්සාඩ් වාර්තාව පහත දැක්වේ.
ඉන්පසුව 2019 පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර බලය ලබා ගැනීමට පාර කපා ගත් රාජපක්ෂ පවුල ඇතුළු අපරාධකරුවන් සම්බන්ධ නඩු 8ක් අවම වශයෙන් යට ගසනු ලැබීය
45









