මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ නාවික හමුදාව විසින් යාපනය මුහුදු වෙරලේදී අත්තඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 8 දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබිය දී එයින් 5 දෙනෙකු ජනාධිපති බලතල යටතේ මුදා හැර ඇති බව අනාවරණය කෙරේ.
ජේෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරරත්න මෙම කරුණු හෙළි කරනු ලැබීය. නාවික හමුදාවෙන් අත්තඩංගුවට ගෙන පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු පැවරූ එම 8 දෙනාගෙන් 5 දෙනෙකු ඉන්දීය ජාතිකයන් බව ද, එම 5 දෙනාම මුදා හරිනු ලැබූ බව ද ඔහු වැඩි දුරටත් හෙළි කළේය.
මේ පිළිබඳ සවිස්තර හෙළි කිරීම් ඇතුලත් වීඩියෝව පහතින් දැක්වේ.
8,579










