ඉන්දියාව පරදවන්න තව 09යි…

ඉන්දියාව පරදවන්න තව 09යි…

ඊයේ අවසන් වූ (28 දින) ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟයකදී ඉන්දියාව සමග කරට කර තරගයක් දීමට ශ්‍රී ලංකාව සමත් වී සිටී.

එම මළල ක්‍රීඩා තරඟයේදී ඉන්දියාව සමස්ත පදක්කම් 47ක් දිනා ගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව 38ක් දිනා ගෙන ඇත.

ඉන්දියාව රන් පදක්කම් 22ක් රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනාගෙන තිබේ. ශ්‍රී ලංකාව රන් පදක්කම් 10ක් රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 16ක් දිනා ගැනීමට සමත්ව සිටී. මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්