මහා නායක හිමිවරුන්ගේ ලිපිය ගැන ව්‍යාජ අර්ථකථන

මහා නායක හිමිවරුන්ගේ ලිපිය ගැන ව්‍යාජ අර්ථකථන

මහා නායක හිමිවරුන් පසුගිය ජූලි 31 වෙනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් සුන්බුන් විපක්ෂය ව්‍යාජ ප්‍රචාර රැසක් ගෙන යමින් සිටී.

එම ලිපිය ලැබීමෙන් පසුව, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අගෝස්තු 03 වෙනි දින මහා නායක හිමිවරුන් හමු වී පුළුල් ලෙස කරුණු පැහැදිලි කරනු ලැබීය. එසේ තිබියදී සංවිධානාත්මක කණ්ඩායම් ප්‍රචාරය කරමින් සිටින්නේ මහා නායක හිමිවරුන්ගේ ලිපියට ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව ය.

Facebook
Twitter
LinkedIn