අවදානමක් ගන්නේ නැතිව මොකුත් කරන්න බෑ – ජනාධිපති අනුර කෙළින්ම කියයි

අවදානමක් ගන්නේ නැතිව මොකුත් කරන්න බෑ – ජනාධිපති අනුර කෙළින්ම කියයි

පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පවා ප්‍රශ්න කිරීමට ලක්වී ඇති බවත්, එවැනි අවදානම් සහගත ක්‍රියාමාර්ග අනුගමනය නොකර කිසිදු සාධනීය පරිවර්තනයක් සිදු කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පසුගිය 12 වෙනි දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් හමු වූ අවස්ථාවේ දී පවත්වන ලද සාකච්ඡාවේ දී ය. එම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn