ලක්ෂ 22ක් ගැන අලුත්ම හෙළිකිරීමක්

ලක්ෂ 22ක් ගැන අලුත්ම හෙළිකිරීමක්

රජය මේ වනවිට ගැසට් කර තිබෙන අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජ අවධානය තව දුරටත් පුළුල් වී තිබේ.

එම ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව සමාජ මාධ්‍ය තුළ කරන ලද සමීක්ෂණවලට සහභාගී වූ 80%ක් පමණ ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ 2023 වර්ෂය අවසන් වනවිට අධිකරණ පද්ධතියේ නඩු ලක්ෂ 11ක් ගොඩ ගැසී තිබූ බවයි. එයින් අදහස් කෙරෙන්නේ පැමිණිලි පාර්ශවය සහ වගඋත්තරකාර පාර්ශවය යනුවෙන් මෙරට ජනගහනයෙන් දහයෙන් එකක් වූ පිරිසක්, එනම් ලක්ෂ 22කට අදාළව අධිකරණ පද්ධතිය තුළ පවතින තදබදයක් පවතින බව ය.

Facebook
Twitter
LinkedIn