වත්මන් ආණ්ඩුව ගෙන යන සමස්ත ක්‍රියාවලිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ දැයි පුළුල් ලෙස විමර්ශනය කෙරෙන සංවාදයක් ඊයේ (10) රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනු ලැබීය.
එම සංවාදයට එක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහේෂ් හපුගොඩ අවධාරණය කළේ “දෙයිහාමුදුරුවනේ… අපේ බදු මුදල මේ මහ පොළොවේ ආයෝජනය වෙලා තියෙනවා” යනුවෙනි. ආචාර්ය රමිඳු පෙරේරා සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු විද්වතුන් සහභාගී වූ එම සංවාදය පහතින් පළ කෙරේ.
Views: 0










