Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
`හැව්ලොක් සිටි' නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු ඇමති දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. මෙම නඩුව...
Read more