ප්‍රශ්නකාරී එයාර් බස් ගනුදෙනුව ගැන පීබීගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි

ප්‍රශ්නකාරී එයාර් බස් ගනුදෙනුව ගැන පීබීගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ආචාර්ය පී.බී. ජයසුන්දරගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අල්ලස් කොමිසම ඔහුගේ නිවසේදී පැය 4කට අධික කාලයක් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්