චීනය තම පළමු ත්‍රිමාන (3D) නාලිකාව ආරම්භ කර තිබේ. චීන මධ්‍යම රූපවාහිණී ආයතනය (CCTV) මගින් මෙම නාලිකාව පාලනය කරයි. ත්‍රිමාණ
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
චීනය තම පළමු ත්‍රිමාන (3D) නාලිකාව ආරම්භ කර තිබේ. චීන මධ්‍යම රූපවාහිණී ආයතනය (CCTV) මගින් මෙම නාලිකාව පාලනය කරයි. ත්‍රිමාණ
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය දෙසට පැමිණ ඇති තේන් සුළි කුනාටුව නිසා මේ වන විට ජීවිත හානි 27ක් දක්වා වැඩි වී ඇතැයි ඉන්දීය
බැලූ බැල්මෙන් මෙය පරණ යකඩ බඩු කඩයට සුදුසු පරණ, දිරාපත් වූ බයිසිකලයකි. දිරාපත් වුවද, මෙය පවුම් 50,000කට පමණ වෙන්දේසි
දිගින් දිගටම පැමිණි සිසු විරෝධතා නිසා චිලියේ අධ්‍යාපන ඇමති ෆිලිපේ බුල්නස් මහතා මීට පැය කිහිපයකට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ලතින් ඇමරිකාවේ වමේ නායකයින්ට එරෙහිව එක්සත් ජනපදය පිළිකා ප්‍රහාරයක් දියත් කර ඇත්දැයි වෙනිසියුලානු ජනාධිපති හියුගේ චාවේස් ප්‍රශ්නකර තිබේ. හමුදා සෙබළුන්
බි‍්‍රතාන්‍ය ආර්ථිකය පසුකරමින් බ‍්‍රසීලය ලොව 06වෙනි ලොව විශාලතම ආර්ථිකය බවට පත්වී ඇතැයි වාර්තාවේ. මේ බව ප‍්‍රකාශවන්නේ ආර්ථික හා ව්‍යාපාරික පර්යේෂණ
නයිජීරියාවේ දේවස්ථානයක් තුළ ප්‍රබල පිපිරීමක් ඇතිවී තිබෙන බව රොයිටර් වාර්තා සදහන් කරයි. එම වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ නයිජීරියාවේ, අබුජා අගනුවර
පාකිස්ථාන තොරතුරු අමාත්‍ය ෆර්ඩෝස් ආශික් අවාන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඇය මෙලෙස ඉල්ලා අස් වුණේ පාකිස්ථානයේ සිවිල්
සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට ඩැමස්කස් අගනුවර මෙම පිපිරීම් සිදුව ඇති බව
2004 දෙසැම්බර් 26 දා ඇතිවූ සුනාමි තත්වයෙන් දිවි ගලවා ගත් දැරියක් වසර 7 කට පසුව ඉන්දුනීසියාවෙන් හමුවී ඇත. ඉන්දුනීසියාවේ අචේ
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් ඉල් අභාවප්‍රාප්ත වූ බව එරට රාජ්‍ය රූපවාහිනිය උපුටා දක්වන බී.බී.සී. ලෝක සේවය පවසයි. 69වන වියේ
ඉරාකය තුළ පැවති ඇමෙරිකානු හමුදා මෙහෙයුම් නිල වශයෙන් අවසන් වේ. බැග්ඩැඩ් හි පැවති උත්සවයකදී ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා ඛන්ඩ
චීනය විසින් පළමු වරට දියත්කරන ලද ගුවන් යානා හාරක නැවේ රහසිගත අත්හදාබැලීම් ගමනක චන්ද්‍රිකා ජායාරූපයක් නිකුත්වී තිබේ. පසුගිය 08 වෙනිදා
ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ දියනිය විසින් ඉකුත් ඔක්තොම්බර් මාසයේදී මියගිය සිය පියාගේ හා සොහොයුරාගේ මරණයන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස
චෙක් රාජ්‍යයේ ප‍්‍රාග් අගනුවර සත්වෝද්‍යානයේදී උපන් මේ තානෝ ගෝරිලි පැටවාගේ ශරීරය බෙහෙවින් මිනිස් සිරුරට සමාන බව යුනියන් සාර්ධා පුවත්පත
ඉන්දියාවේ වංචා, දූෂණවලට එරෙහිව නැගී සිටින කි‍්‍රයාකාරියෙකු වන අන්නා හසාරේ මහතා අද (11) නවදිල්ලි නුවර දී යළි එක්දින සංකේත
ජපානයේ සාගා පළාතේ පිහිටි ගෙන්කායි න්‍යෂ්ඨික බලාගාරයෙන් විකිරිණශීලී ජල කාන්දුවක් සිදුව තිබේ. ජපාන න්‍යෂ්ඨික සහ කර්මාන්ත ආරක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කළේ
හෘද රෝගයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්දාරී, පෙරේදා (7) ඩුබායි බලා පිටත්වීමත් සමඟ ඔහු ජනපති ධුරයෙන් ඉල්ලා
මහල් පහකින් සමන්විත ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවර පිහිටි රෝහලක ඇතිවූ ගින්නක් හේතුවෙන් රෝගීන් ඇතුළු පුද්ගලයින් 73 දෙනෙකු මියගොස්
ජපානයේ හිරෝෂිමා නගරයේ ප්‍රදර්ශනයකට ගෙනයමින් තිබූ අති සුඛෝපභෝගී මෝටර් රථ 13 ක් ටෝකියෝ අගනුවර ආසන්නයේ යමගුචි ධිවේගී මාර්ගයකදී අනතුරටකට ලක්වීමෙන් යුරෝ
ෂී ෂෙල්ස් දුපතේ 18 මාසයක් වයසැති දැරියකගේ කටින් එළියට ද දික්ව තිබු අඟල් පහක් වූ දිව කොටකැර දුර්ලභ සැත්කමක් සාර්ථක ලෙස
රජයට එරෙහිව එල්ල වු විරෝධතා හේතුවෙන් කුවේට් අග්‍රාමාත්‍ය ෂේක් නසීර් අල් මොහොමඩ් අල් සබා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි
ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කඩා වැදුණු බ්‍රිතාන්‍ය සමග කුපිතවූ ඉරාන ජන කණ්‌ඩායමක් වීදුරු බිඳ දමා බ්‍රිතාන්‍ය කොඩිය
අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා කිඹුලන්ගෙන් ආරක්ෂා වීමේ රක්ෂණාවරයක් ලබා ගෙන ඇත. ඒ ජනාධිපති වරයා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවන බැවින්