චීනය තම පළමු ත්‍රිමාන (3D) නාලිකාව ආරම්භ කර තිබේ. චීන මධ්‍යම රූපවාහිණී ආයතනය (CCTV) මගින් මෙම නාලිකාව පාලනය කරයි.
ත්‍රිමාණ රූපවාහිණී සහිත පුද්ගලයන්ට මෙම නාලිකාව නොමිලේ නැරඹිය හැකියි.
මූලික වශයෙන් දිනකට පැය 4.5 පමණ විකාශය කරන බව ඒජන්සි වාර්ථා වැඩිදුරටත් අනාවරණය කරයි. මෙය චීන රූපවාහිනි ඉතිහාසයේ සුවිශේෂ සන්දිස්ථානයක් බව සදහන්වේ.
9









