උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් පැමිණිලි 16ක් ලැබී ඇතැයි මානව හිමිකම් කොමිසම පවසයි.
එහි නීති ලේකම් නිමල් පුංචිහේවා පැවසුවේ, එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙහිදි සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇත්ද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමුකරන බව එම කොමිසම පවසයි.
14









