ඉන්දියාවේ රෝහලක ගින්නකින් 73 දෙනෙකු මරුට

 

මහල් පහකින් සමන්විත ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවර පිහිටි රෝහලක ඇතිවූ ගින්නක් හේතුවෙන් රෝගීන් ඇතුළු පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දියාණු ආරංචි මාර්ග සදහන් කරයි.

අද අළුයම 3 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගිනි නි‍වීමේ නිවීම් සේවකයින් මේ ස්ථානයට පැමිණ ඇත්තේ  අළුයම 5.30 ට පමණය පැය 6 ක පමණ කාලයක් ගින්න පැවති අතර එය මුළු මනින්ම නිවා දමන විට උදෑසන 9 පමණ විය. මෙසේ ගින්නට හසුවී ඇත්තේ ‘අම්රි’ නම් පෞද්ගලික රෝහලකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්