සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට ඩැමස්කස් අගනුවර මෙම පිපිරීම් සිදුව ඇති බව සඳහන්ය.
ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථ දෙකකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
එරට ආරක්ෂක මූලස්ථාන දෙකක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්ය.
6









