සුනාමි දැරියක් හමුවෙයි

2004 දෙසැම්බර් 26 දා ඇතිවූ සුනාමි තත්වයෙන් දිවි ගලවා ගත් දැරියක් වසර 7 කට පසුව ඉන්දුනීසියාවෙන් හමුවී ඇත. ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ජීවත්වූ ඇය සුනාමිය හේතුවෙන් අතුරුදහන් වී සිටියේය. 

කාන්තාවක් විසින් ඇයව බලහත්කාරයෙන් හිඟමනේ යොදවා සිටියදී ඇගේ දෙමාපියන් විසින් ඇයව සොයාගෙන ඇත. ‍මේරි යුලන්ඩා නම් ඇය  දෙමව්පියන් හමුවන විට 14 වැනි වියේ පසුවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්