මිහින්තලේ ප‍්‍රාදේශිය සභාව 2012 මුදල් වර්ශය සඳහා එම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ඉදිරිපත්කරන ලද අය වැය වාර්ථාව පරාජයට පත්වී ඇත.
මෙවර අයවැය ට පක්‍ෂ විපක්‍ෂ ඡන්දය විමසන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරයා ඇතුළු සියලූම මන්තී‍්‍රවරු අයවැයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශකර ඇත. සභාපතිවරයා පමනක් එයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍රධූර 6කුත් එක්සත් ජාතික පක්‍ෂයට මන්තී‍්‍රධූර 2කුත් ජනතා විමුක්ති පෙරමුණට මන්තී‍්‍රධූර 1කුත් ලෙස පසුගිය පළාත් පාළන ඡන්දයේදී එම ප‍්‍රාදේශීය සභාව සඳහා මන්තී වරු ඒ ඒ පක්‍ෂ සඳහා හිමිවී තිබිණ.
ඒ අනුව මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ අයවැයත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වී ඇත්තේ ප‍්‍රාදේශීය සභාවේ සියලූම මනිතී‍්‍රවරුන්ගේ විරුද්ධත්නුවට සටහන් කරමිණි.
6









