කොස්ගොඩ, ගනේගොඩ පන්සල පාර ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් තරුණයෙකු ඝාතනයට ලක්ව තිබේ.
ඊයේ(22) පස්වරු 6 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබිම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොස්ගොඩ, ගොඩගම ප්‍රදේශයේ පදිංචි සිටි 22 හැවිරිදි අයෙකි. මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.
10









