ශ්‍රීලනිප මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති කුඩු ප්‍රවාහනයට අත්අඩංගුවට

ශ්‍රීලනිප මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති කුඩු ප්‍රවාහනයට අත්අඩංගුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ ඔහු සමග ඔහුගේ බිරිඳද ගමන් කරමින් සිට ඇති බවද වැපසේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ දී බවටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්