ගෝරිලි පැටවා මිනිස් සිරුරට සමානයිලු

 

චෙක් රාජ්‍යයේ ප‍්‍රාග් අගනුවර සත්වෝද්‍යානයේදී උපන් මේ තානෝ ගෝරිලි පැටවාගේ ශරීරය බෙහෙවින් මිනිස් සිරුරට සමාන බව යුනියන් සාර්ධා පුවත්පත පවසයි. තානෝගේ අස්වාභාවික පෙනුම ගැන සොයා බැලීමට ඉපදී දින 7 කට පසු යුරෝපයේ විශාලතම සත්වෝද්‍යානය පිහිටි ජර්මනිය වෙත ගෙන යනු ලැබීය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook
Twitter
LinkedIn