ඔබාමාට කිඹුල් රක්ෂණයක්

 

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා කිඹුලන්ගෙන් ආරක්ෂා වීමේ රක්ෂණාවරයක් ලබා ගෙන ඇත.  ඒ ජනාධිපති වරයා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවන බැවින් ඔහු කිඹුලන් ගහන ප්‍රදේශයක්ද නැරඹීමට යාමට නියමිතව ඇති නිසාය.

 

ඒ සදහා ජාත්‍යන්තර රක්ෂණ සමාගමක් එම රක්ෂාවරණය ලබා දී ඇත. අමෙරිකානු ජනාධිපතිවරයාට ඕස්ට්‍රේලියාවේදී කිඹුල් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඕස්ට්‍රේලියානු ඩොලර් පන්දහසක වන්දියක් හිමි වනු ඇත.

 

Facebook
Twitter
LinkedIn