බේබි භච්චන්ගේ නම ට්විටර් හරහා

 

පසුගිය නොවැම්බර් මස 16 වැනිදා ඉන්දියාවේ බටහිර මුම්බායිහි පෞද්ගලික රෝහලකදී උපතලැබූ අභිෂේක් – ‍‍ඓශ්වර්යා යුවළගේ කුළුදුල් දියණියට ට්විටර් (Twitter) සමාජ වෙබ් අඩවිය හරහා නම් රැසක් යෝජනාවී ඇති බව වාර්තා වේ. තමාට මිනිපිරියක් ලැබුණු බවටද අම්තාබ් භච්චන් විසින් පළමුවරට ප්‍රකාශ කර තිබුනේ ට්විටර් (Twitter) වෙබ් අඩවිය හරහාය.

 

මේ අතර අභිෂේක් භච්චන් පවසන්නේ පවසන්නේ බිලිඳු දියණිය අවධියෙන් සිටින්නේ, නම් තමන්ට ද මුළු රාත්‍රියම නිදි වර්ජිතව සිටිය හැකි බවයි. තම දියණියට කිසිම අවස්ථාවක හැඩීමට ඉඩ නොදෙන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේවෙතත් මේවන විට භච්චන් පවුලේ අලුත්ම සාමාජිකාව බෙටී බී යන ආදර නාමයෙන් පමනක් හදුන්වන බව භච්චන් පවුල සදහන් කරයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්