අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

දිගින් දිගටම පැමිණි සිසු විරෝධතා නිසා චිලියේ අධ්‍යාපන ඇමති ෆිලිපේ බුල්නස් මහතා මීට පැය කිහිපයකට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අධ්‍යාපන අයිතීන් කප්පාදුවට එරෙහිව සිසුන්ගෙන් එල්ලවූ දැඩි විරෝධතා නිසා අමාත්‍යවරයා ඉල්ලා අස්වී ඇත.

ෆිලිපේ බුල්නස්, චිලියේ ජනාධිපති සෙබෙස්තියන් පිනේරා බලයට පත්වී මෙන් පසුව ඉල්ලා අස්වු දෙවන අධ්‍යාපන ඇමතිවරයායි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්