
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් ඉල් අභාවප්‍රාප්ත වූ බව එරට රාජ්‍ය රූපවාහිනිය උපුටා දක්වන බී.බී.සී. ලෝක සේවය පවසයි.
69වන වියේ පසු වූ උතුරු කොරියානු නායකයා වසර කිහිපයක සිට අසනීප තත්ත්වයේ පසු වු බව ද බී.බී.සී. වාර්තාවේ දැක්වේ.
එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත්තේ පසුගිය සෙනසුරාදා සිය නායකයා අභාවප්‍රාප්ත වූ බවය.
11









