රිකිල්ලගස්කඩ – පදියපැලැල්ල මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
රිකිල්ලගස්කඩ – පදියපැලැල්ල පෞද්ගලික බස් රථ සේවකයින්ගේ සංගමයේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත පැවසුවේ බස් රථ 6 ක් සඳහා අයථා අයුරින් මාර්ග බලපත්‍ර ලබාදීමට විරෝධය පළකරමින් මේ වර්ජනය ආරම්භ කළ බවය.
7









