පාකිස්ථාන තොරතුරු අමාත්‍ය ෆර්ඩෝස් ආශික් අවාන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඇය මෙලෙස ඉල්ලා අස් වුණේ පාකිස්ථානයේ සිවිල් ආණ්ඩුව සහ හමුදාව අතර මතභේද උත්සන්න වී තිබියදීය.
පාකිස්ථානයේ හමුදා කුමන්ත්‍රණයක් වැළැක්වීම සඳහා සිවිල් ආණ්ඩුව අමෙරිකාවේ සහාය ඉල්ලීමේ සිද්ධිය වෙනුවෙන් පෙනි සිටිම දුෂ්කර වීම හේතුවෙන් ඇය මේ තීරණය ගන්නට ඇති බව ඇතැම් වාර්තාවලින් ප්‍රකාශ වේ.
6









