මුව ආවරණය යළි අනිවාර්ය කරයි රටේ වර්තමානයේ පවතින කොවිඩ් 19 තත්වය සැලකිල්ලට ගෙන යළි මුව ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව පොදු ස්ථානවල, ගෘහස්ථ July 26, 2022 No Comments
කොරෝනා තත්වයේ යම් වර්ධනවක් – මරණ තුනකුත් වාර්තා වෙයි මේ වනවිට යළි රට තුළ කොවිඩ් – 19 ආසාදිතයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. ජූලි 01 July 25, 2022 No Comments
සෞදි අරාබියෙන් රටවල් 16කට තහනමක් සිය පුරවැසියන්ට ඉන්දියාව ඇතුළු රටවල් 16ක සංචාරය කිරීම තහනම් කිරීමට සෞදි අරාබිය තීරනය කර තිබේ. සෞදි අරාබිය මෙම පියවර ගෙන May 24, 2022 No Comments
චීනයේ කොරෝනා යළි හිස ඔසවයි මේ වනවිට යළිත් චීනයේ කොවිඩ්-19 වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙම සීග්‍ර පැතිරීම හේතුවෙන් ෂැංහයි April 30, 2022 1 Comment
ලංකාවේ ඕනම තැනක කොරෝනා සිරුරු භූමිදානය කිරීමට අවසර… කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට රජය අවසර ලබා දී තිබේ. මෙයට අවසර March 5, 2022 1 Comment
නිධන්ගත රෝගීන් ඔමික්‍රෝන් ගැන සැලකිලිමත් විය යුතුයි නිධන්ගත රෝග සහ වෙනත් සංකූලතා පවතින රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව පවුල් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ February 20, 2022 No Comments
අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොරෝනා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ. කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඔහු පරීක්ෂණයකට යොමු February 17, 2022 No Comments
ආණ්ඩුවේ කොවිඩි මරණ ප්‍රතිපත්තිය වෙනස් වෙයි… දේහයන් PCR කිරීම නතරකරයි… රටේ කුමන් තත්වයක් යටතේ වුවද මිය යන පුද්ගලන්ගේ දේශයන් පිළිබඳව සිදු කළ කෝරෝනා පරීක්ෂාව (PCR) සෑම මරණයකටම අවශ්‍ය නැති බව February 16, 2022 No Comments
කොරෝනා පැණිය හැදූ ධම්මිකගේ මල්ලිත් කොරෝනා ආසාදනයෙන් මරණයට කොවිඩ් – 19 නිට්ටාවටම සුව කළ හැකි බවත් පැණිය පාලනය කළ අයට කොවිඩ් නොවැළෙඳන බවත් සඳහන් කරමින් ධම්මික පැණිය නමින් February 16, 2022 1 Comment
තවත් කොරෝනා මරණ 31ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (09) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු February 10, 2022 No Comments
කොවිඩ් මරණවල ඉහළ යාමක්… ඊයේ (09) නිකුත් කළ පෙරේදා (08) දිනයේ මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 36ක් බව නිල වාර්තා අනුව තහවුරු වේ. මෙම February 10, 2022 No Comments
කොරෝනා වැළඳුණු පාසල් සිසුවියක් ජීවිතක්ෂයට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 11ක සිසුවියක කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීමෙන් මාරවිල January 31, 2022 No Comments
තවත් මාරාන්තික රෝගයක් – ඔබේ දරුවාටත් මෙම ලක්ෂණ තිබේද? කොවිඩ් – 19 වසංගතයත් සමග දරුවන්ට ඇතිවිය හැකි තවත් බරපතළ රෝගී තත්වයක් පිළිබඳව කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ වෛද්‍යවරු අනතුරු January 30, 2022 No Comments
මාරාන්තික නව කොවිඩ් වෛරසයක් ගැන චීනය අනතුරු අඟවයි මාරාන්තික නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ. NeoCov ලෙස නම් කර ඇති මෙම January 29, 2022 1 Comment
කතානායක IDH රෝහලට කොවිඩ් ආසාදිතවූ කතානායක මහින්ද යාපා අබේවර්ධන අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH රෝහල) ඇතුළත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ. ඔහු එම January 29, 2022 3 Comments
කතානායකටත් කොවිඩ් කතානායක මහින්ද යාපා අබේවර්ධනට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් – 19 වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තා වේ. රෝග ලක්ෂණ January 28, 2022 1 Comment
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට විශේෂයි… පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර January 28, 2022 No Comments
කොරෝනා පැතිරීම දරුණු අතට ඔමික්‍රෝන් ප්‍රභේදයේ කොරෝනා වෛරසය විශේෂයෙන්ම ළමුන් සහ වැඩිහිටියන් අතර දරුණු ලෙස පැතිරී යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. මේ January 28, 2022 No Comments
බූස්ටර් එන්නත නොගත්තොත් නීතිය ඉදිරියට ? කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ January 24, 2022 2 Comments
වෛද්‍ය අතුල කහඳලියනගේ කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසු වූ ඔහු January 24, 2022 No Comments
පානදුරේ පාසල්වලට කොරෝනා රිංගයි… පානදුර නගර සීමාවේ පිහිටි පාසල්වල විදුල්පතිවරයකු, ගුරුවරුන් සහ දරුවන් රැසකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පාසල් කීපයකම පන්ති January 23, 2022 No Comments
මෙරට කොරෝනා ආසාදිතයන් ලක්ෂ 06 ඉක්මවයි මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයන් ගණන ලක්ෂ 06ක් ඉකමවා තිබේ. ඒ ඊයේ වාර්තා වූ January 22, 2022 No Comments
මීරිගම විද්‍යාපීඨයේ කොරෝනා පොකුරක්… මීරිගම හාපිටිගම් අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා ආරම්භ කර ගත වූ ගත වූ සතිය තුළදී ගුරු සිසුවියන් පනහකට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතව January 22, 2022 No Comments
කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් – ජාතික රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක දෙකේ ඇඳන් සියල්ලම කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇතැයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය January 21, 2022 1 Comment